Download Microsoft Teams App

 

    

 

 


How to Install Microsoft Teams to your Phone | Tablet | Laptop | Desktop PC

Step 1 - Download Microsoft Teams App to your Smart Phone or Device

Step 2 - After Install complete, click "Open" 

Step 4 - Enter your Email address (same email address that you have given to 'Summerset')

Step 5 - Enter your Password : (same password you are using to log for your email)


Download & Install Microsoft Teams App to your Device

ඔබගේ උපාංගයට මයික්‍රොසොෆ්ට් Teams App එක  බාගෙන ස්ථාපනය කරන්න.

 


Enter your email address (same email address that you have given to 'Summerset')

If you want to change your email address, please inform to your Program Coordinator.

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න (ඔබ 'සමර්සෙට්' වෙත ලබා දුන් ඊමේල් ලිපිනයම විය යුතුය.)

ඔබට ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඔබේ වැඩසටහන් සම්බන්ධීකාරක වෙත දැනුම් දෙන්න

 


Enter your Password (same password that you have using to login to your email)

ඔබගේ password එක ඇතුළත් කරන්න (ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ප්‍රවේශ වීමට ඔබ භාවිතා කරන Password එක විය යුතුයි)

 


Select 'Summerset College"

'සමර්සෙට් විද්‍යාලය' තෝරන්න.

 


Select 'Teams' tab to see your added classes by 'Summerset'

'සමර්සෙට්' මඟින් ඔබ ඇතුළු කළ පන්ති බැලීමට 'Teams' ටැබය තෝරන්න.

 


Note :

** If there is ongoing or scheduled class session, you will see "Join now" notification.

** Live හෝ Scheduled පන්ති සැසියක් තිබේ නම්, ඔබට "දැන් සම්බන්ධ වන්න" යන දැන්වීම දැකිය හැකිය.